පිඬ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගුළි කරනු ලැබූ දෙය.
2. ආහාර පිඩ ; වරකට මුව තුළට ගනු ලබන ආහාර ප්රමාණය.
3. අතට ගත හැකි තරමේ සුළු ප්රමාණයක්.
1. නා.ප්ර. ගුළි කරනු ලැබූ දෙය.
2. ආහාර පිඩ ; වරකට මුව තුළට ගනු ලබන ආහාර ප්රමාණය.
3. අතට ගත හැකි තරමේ සුළු ප්රමාණයක්.