පිඬු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගුළි බවට පත් කරනවා ; කැටි කරනවා.
2. සම්පිණ්ඩනය කරනවා ; සාරාංශ කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. conglomerate
1. ක්රි. ගුළි බවට පත් කරනවා ; කැටි කරනවා.
2. සම්පිණ්ඩනය කරනවා ; සාරාංශ කරනවා.
v. conglomerate