වැසිකිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මලපහ කරන කුටිය ; වර්චස් කුටිය ; කක්කුස්සිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මලපහ කරන කුටිය (පා. වච්චකුටි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. closet
2. n. jakes
3. n. latrine
4. n. lavatory
5. n. privy
6. n. toilet
7. n. water closet