සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3972

වැසි සුළං ආදිය

n. weather

වැසි සුළං ආදිය වැදීමෙන් දීප්තිය අඩුවෙනවා

vti. weather

වැසි සුළං ඇති

a. inclement

වැසි හා ශ්‍රීත වළකන කබාය

n. burberry

වැසි හා ශීත වළකන කබාය

burberry

වැසිකිලි කඩදාසි

st. toilet paper

වැසිකිලි කාමරය

n. toilet

වැසිකිලි පෙට්ටිය

n. commode

වැසිකිළි

st. lavatory

වැසිකිළි කාණුව

n. drainage

වැසිකිළි පෙට්ටිය

n. commode

වැසිකිළි වළ

1. n. cesspit
2. n. cesspool

වැසිකිළිය

1. n. closet
2. n. jakes
3. n. latrine
4. n. lavatory
5. n. privy
6. n. toilet
7. n. water closet

වැසිකිළිවළ

n. earth-closet

වැසිපල

n. rainfall

වැසිපොද

st. drizzle

වැසිය

chassis

වැසියන් අඩු කරනවා

vti. depopulate

වැසියන් අඩු වනසනවා

vti. depopulate

වැසියන් පදිංචි කරනවා

1. v. colonise
2. v. colonize

වැසියන් වැනසීම

n. depopulation

වැසියන්ගෙන් පක්ෂයකට වධ බන්ධන පැමිණවීම

n. pogrom

වැසියා

1. n. commons
2. n. denizen
3. n. habitant
4. n. inhabitant
5. n. resident

වැසිලිහිණි වර්ගයක්

n. swift