සාමීප්‍ය

sāmīpya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සමීපයෙහි පිහිටි ; ආසන්න.
2. (පාරිභා.) යාබදව පිහිටි කාබන් පරමාණුවල ආදේශ කෙරුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමීපත්වය, සමීපභාවය. (පි. 519)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. close
2. a. near
3. Che. vicinal