අරිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යවනවා; පිටත් කොට යවනවා; මුදාහරිනවා.
2. ක්‍රි. විවෘත කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. broach
2. v. close
3. vti. draw
4. Ele. on
5. vti. open
6. v. remove
7. vt. send
8. vt. uncover