ජ්‍යාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ප්‍ර. යෙදේ) නා. දුන්නෙහි ලණුව; දුනු දිය.
2. නා. පොළොව; පෘථිවිය.
3. (පාරිභා.) නා. වෘත්තයක කොටසක් වෙන් කරන ඍජු රේඛාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දුන්නෙහි ලණුව; දුනුදිය/ වෘත්තයක කොටසක් වෙන් කරන ඍජු රේඛාව (සං. ජ්‍යා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. chord
2. v. climax
3. Mat. link