මන්නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. දිගෙන් වැඩි පළල් තලයකින් ද, කොට මිටකින් ද යුක්ත ව විශේෂයෙන් කුස්සියේ වැඩට යොදා ගන්නා කැත්ත වැනි ආයුධයක්.
2. ගස් මැදීමේ දී මල කැපීමට යොදා ගන්නා වකුටු පිහිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැත්ත වැනි කැපුම් අවියක් (දෙ. மணை)