ප්‍රදාලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැළීම ; කැඩීම ; දෙදරවීම.
2. දුරු කිරීම ; නැති කිරීම ; විනාශ කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cleavage
2. n. split