ඉඩකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවකාශය; පරිසරයෙහි ඉඩ පහසුව.
2. නා.ප්‍ර. අවස්ථාව; විවේකය; ඉස්පාසුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accommodation
2. n. clearance
3. n. leisure
4. n. occasion
5. n. scope
6. n. space