සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 682
ඉඩ ඇති
1. a. permissible
2. a. permissive
3. spacey
4. a. susceptible
ඉඩ ඇතිබව
n. tendency
ඉඩ ඇහිරීම
n. clearance
ඉඩ ඉතා මඳ
a. constricted
ඉඩ ඉතුරු කරන
ඉඩ කඩම් දේපල ආදිය හමි
a. propertied
ඉඩ තිබෙන
adj. commodious
ඉඩ දිය හැකි
a. sufferable
ඉඩ දෙනවා
1. v. accommodate
2. v. allow
3. v. brook
4. v. concede
5. vi. consent
6. v. countenance
7. vt. indulge
8. vti. let
9. vti. see
10. vti. suffer
11. vt. stand for
ඉඩ දෙන්නා
n. conceder
ඉඩ නැති
adj. crowded
ඉඩ පහසු නැති
a. cribbed
ඉඩ ප්රමාණය
n. area
ඉඩ ප්රස්තාව
n. opening
ඉඩ ප්රස්ථාව
Soc. opportunity
ඉඩ ලැබෙන තෙක් රැවටිල්ලෙන් මග හරිනවා
v. temporize
ඉඩ සංස්කරණය
Eco. reclamation
ඉඩ සලසන
adj. accommodative
ඉඩ සලසනවා
v. accommodate
ඉඩ සැලසීම
ඉඩ හරිනවා
1. v. allocate
2. v. allow
3. v. approve
4. vt. countenance
ඉඩ හැරීම
n. allowance
ඉඩකඩ
1. n. accommodation
2. n. clearance
3. n. leisure
4. n. occasion
5. n. scope
6. n. space
ඉඩකඩ ඇති
1. a. capacious
2. a. commodious
3. a. convenient
4. a. spacious