සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 931

එළලුහුනු

n. garlic

එළලූ තැන

n. darn

එළවනවා

1. v. chase
2. v. chauffeur
3. v. drive
4. v. forward
5. v. chase away
6. v. drive away

එළවලු

n. vegetable

එළවලු මිශ්‍රිත සුප්

n. minestrone

එළවලු වත්ත

n. kitchen garden

එළවලු වර්ගයක්

1. n. artichoke
2. n. beet
3. n. turnip

එළවලු වර්ගයට අයත්

n. vegetable

එළවලු වලින් පිසින ලද ආහාරයක්

n. ratatouille

එළවලු විශේෂයක්

n. salsify

එළවලු හා මස් ව්‍යංජනය

n. hot pot

එළවලුවලින් පමණක් යුත්

a. vegetarian

එළවලුවලින් පිසින ලද ආහාරයක්

ratatouille

එළවළු

n. vegetable

එළවළු වත්ත

n. kitchen garden

එළවළු වලින් සෑදූ හොද්ද

n. catsup

එළවළු විශේෂයක්

n. parsnip

එළවා දමනවා

vt. expel

එළවා යනවා

Law. persue

එළවාගෙන යනවා

vt. pursue

එළවීම

n. chase

එළවුම් අකර

Civ. live axle

එළහරක්

n. cattle

එළාගන්නවා

1. v. subdue
2. v. spread out