සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 933

එළිපහළිය

n. neatness

එළිපිට

1. adj. confessed
2. adv. openly
3. adv. in public

එළිපෙහළි කළ පෙදෙස

n. clearing

එළිපෙහළි කිරීම

n. clearing

එළිබහිනවා

1. v. evacuate
2. v. come out

එළිමනෙහි පිහිටි

a. clear

එළිමහන

1. n. without
2. n. open air

එළිමහනට පැමිණවිය නොහැකි

a. unpresentable

එළිමහනට පැමිණිය නොහැකි

a. unpresentable

එළිමහන්

1. open
2. Sur. outdoor

එළිමහන් කඳවුරකදී නිදාගන්නා විශේෂ මල්ල

n. sleeping bag

එළිමහන් නවාතැන

n. bivouac

එළිමහනෙහි

1. adv. out-of-doors
2. adv. without
3. adv. out of doors
4. al-fresco

එළිමහනෙහි ඇවිදිනවා

vt. take the air

එළිමහනෙහි කරන

a. outdoor

එළිමහනේ ක්‍රීඩා කිරීමට ගන්නා ප්ලාස්ටික් කවපෙත්ත

n. frisbee

එළිමහනේ නවාතැන් ගන්නා තැන

n. bivouac

එළිමහනේ හැසිරීම

n. airing

එළිය

n. light

එළිය අල්ලා බිත්තර පරීක්ෂාව

candling

එළිය කරනවා

1. vti. light
2. vti. lighten
3. v. light up

එළිය දල්වනවා

vi. illumine

එළිය දෙනවා

v. beam

එළිය හා සෙවන සිත්තමි

chiaroscuro