එළිපහළියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නිසි පිළිවෙළ; මනා සැකසුම; ශෝභනබව; නිමාව.2. නා. එළිමහන.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. neatnessසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 361 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 933 ← එළිපහළිකරනවා එළිපිට →