සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 934

එළියක් නැති

a. blind

එළියට එනවා

vi. irrupt

එළියේ ලනවා

Law. expose

එළියේ වූ

a. out

එළිවැට

rhyme

එළිවැට නැති පද්‍යය

1. n. blank verse
2. blank-verse

එළිවිව

she-got

එළිසබෙන් සමයේ පුද්ගලයා

a. elizabethan

එළිසම ඇති කවිය

n. rhyme

එළිසම කරනවා

vti. rhyme

එළිසම කරයා

rhymester

එළිසම නැති පද්‍යය

n. blank verse

එළිසම වෙනවා

vti. rhyme

එළිසමය

n. rhyme

එළු පැටියා

n. kid

එළු බැටළු හෝ ගව සතෙකුගේ හැඩීම

n. bleat

එළු බැටළුවන්ගේ හඬ

n. baa

එළු මහ

n. buckskin

එළු ලොමින් සෑදූ සිරියා රෙද්ද

1. n. aba
2. n. abba

එළුදෙන

n. nanny-goat

එළුපැටියකු වදනවා

vt. kid

එළුවන්වැනි මුව වර්ගයක්

n. chamois

එළුවා

1. billy-goat
2. n. buck
3. n. goat
4. n. he-goat
5. n. billy goat

එළුසමින් සාදනලද

a. kid