උදාන

udāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගෙළ පෙදෙසෙහි පිහිටි වාතය; උදාන වායුව.
2. නා.ප්‍ර. සොම්නසින් ළය පිරී ගිය කල පිටවෙන ප්‍රීති වාක්‍යය.
3. නා.ප්‍ර. ඛුද්දක නිකායට අයත් පොතක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ප්‍රීති වාක්‍ය; වැදගත් කීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ප්‍රීතිය, ඉතිරීයන ප්‍රීතිය. ප්‍රීති වාක්‍යය. “ඉමං උදානං උදානෙසි.”, නවාංග ශාස්තෘ ශාසනයෙන් එකක්. (පි. 176)

Digital Pāḷi Dictionary