උද්ධම්භාගිය

uddhambhāgiya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉහළ කොටසට අයත්; රූපාරූප බ්‍රහ්ම ලෝක භජනය කරන; ඕරම්භාගිය නොවන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩ කොටසට අයත්.

Digital Pāḷi Dictionary