උද්ධුමාතක

uddhumātaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උඩට මස් නෙරා ගිය;.ඉදිමුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉදිමුණු දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඉදිමිච්ච, ඉදිමුණු. (පි. 179)

Digital Pāḷi Dictionary