උදයබ්බය
udayabbaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම; හටගැනීම හා විනාශය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. හට ගැන්ම හා විනාශය.
Digital Pāḷi Dictionary
- udayabbaya masc rising and falling; appearance and disappearance; formation and dissolution [udaya + vaya > baya]