මෝවිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. (මලු, පැදුරු ආදියෙහි) වාටිය ; අයින ; කෙළවර.

මුවවිට බ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brim
2. n. edge