වාටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අද්දර ; ගැටිය ; කෙළවර ; රෙදි ආදියෙහි අයින.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. border
2. n. brim
3. collar
4. n. edge
5. n. edging
6. n. fringe
7. n. hem
8. n. skirt