ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 340
bridge
1. Aes. අත් ඇන්ද
2. n. ඒය
3. n. ඒදණ්ඩ
4. n. කඩදාසි ක්රීඩාවක්
5. n. පාලම
6. vt. පාලමක් තනනවා
7. v. පාලම් දමනවා
8. n. භෙ
9. n. භෙය
10. st. සේ
11. n. සේතුව
12. හෙ
13. හෙය
bridge circuit
Phy. සේතු පරිපථය
bridge deck
Civ. පාලම් තට්ටුව
bridge-arch
bridge-building
bridge-girder
bridged
bridgehead
bridging
1. පාලම් තැනීම
2. Ele. සේතු ලෑම
3. Mat. හේයම
bridle
1. vti. කටකලියා දමනවා
2. n. කටකලියාව
3. v. කටකලියාව දමනවා
4. n. කඩියාලම
5. Civ. කලියාව
6. n. තෝන් ලනුව
7. vti. මැඩපවත්වනවා
8. n. රශ්මිය
9. n. වේගය මැඩපැවැත්වීමේ උපක්රමය
bridle path
bridle road
n. පටු පාර
bridle-path
1. අසුන් පිට හෝ පයින් යෑමට පමණක් සුදුසු මග
2. පටු මාර්ගය
3. පටු පාර
4. අස්මඟ
bridle-road
bridle-way
brie
brief
1. a. අචීර
2. v. උපදෙස් දෙනවා
3. a. ක්ෂණික
4. adj. කෙටි
5. a. කොට
6. Law. නඩු කොපිය
7. Law. නඩු ගොනුව
8. n. නඩුපිටපත
9. n. ලිපි සටහන
10. adj. ලුහුඬු
11. n. ලුහුඬු සටහන
12. v. විස්තර සපයනවා
13. adj. සංක්ෂිප්ත
14. n. සංක්ෂේපය
15. a. සකෙවු
16. n. සාරාංශය
17. a. සැකෙව්
briefcase
1. n. ලිපි කොපුව
2. n. ලිපිකොපුව
3. n. ලිපිපෙට්ටිය
briefless
briefly
adv. සැකෙවින්
briefs
brier
brig
1. n. දෙකුඹ නැව
2. n. දෙකුඹු නැව
brigade
1. n. භට කණ්ඩායම
2. Law. වාහිනිය
3. n. සේනාංකය
4. n. සේවක සමූහය
5. n. හමුදාංකය