ඒදණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇළ, දොළ ආදියෙන් එතෙර වනු සඳහා දෙතෙර සම්බන්ධ කොට දමන ලී කඳ; සේතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇළ දොළ ආදියෙන් එතෙර වනු සඳහා දෙතෙර සම්බන්ධ කොට දමන ලී කඳ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bridge
2. n. footbridge