පාලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ගංගා ආදියේ දෙගොඩ සම්බන්ධ කොට සාදා ඇති මං කොටස ; සේතුව ; වාහන බහුල මහා පාරක් උඩින් එක්පැත්තක සිට අනික් පැත්තට යාම සඳහා සාදා ඇති මාර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෙගොඩක් සම්බන්ධ කරන මාර්ගය; සේතුව; හෙය (දෙ. பாலம் සං. පාලි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bridge