සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2696

පාලනය කිරීම

1. controlling
2. n. regimentation
3. Art. regulating

පාලනය තද කරනවා

vt. draw rein

පාලනය දෙනවා

v. administer

පාලනය පිළිබඳ

a. supervisory

පාලනය හෝ නිර්ණය වෙනවා

conditions

පාලනයකරනවා

vt. control

පාලනයට පත් කරනවා

vt. subjugate

පාලනයට ප්‍රමාණවත් අයිතිය

Eco. controlling interest

පාලනයට යටත්ව

Acc. under control

පාලනයෙන් මුදනවා

vt. decontrol

පාලනයෙහි නියුක්ත

a. managerial

පාලනවිධිය

n. control

පාලනාධිකාරී

Law. comptroller

පාලනීය

Law. controllable

පාලම

n. bridge

පාලමක් තනනවා

vt. bridge

පාලම් ආදියේ කණුව

n. pier

පාලම් ආරුක්කුව

bridge-arch

පාලම් තට්ටුව

1. Civ. bridge deck
2. bridge-girder

පාලම් තැනීම

bridging

පාලම් තොටුපල් රේන්දය

n. toll

පාලම් දමනවා

v. bridge

පාලම් පාරුව

1. n. catamaran
2. n. ferry

පාලමේ අඩි පාර

cat-walk