සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2695

පාලන පන්තිය

Soc. ruling class

පාලන පරීක්ෂණය

Phy. control experiment

පාලන ප්‍රදේශය

1. n. presidency
2. satrapy

පාලන පැනලය

Inf. control panel

පාලන පුවරුව

Oth. console

පාලන බල කඩදාසි

Acc. letters of administration

පාලන බලය

n. whip hand

පාලන මාර්ග

Sta. controls

පාලන යතුරු

controls

පාලන රීති හා සීමා කිරීම් ඉවත් කරනවා

vt. deregulate

පාලන විධි

governance

පාලනක්‍රම පිළිබඳ

a. constitutional

පාලනක්‍රමය

n. control

පාලනතන්ත්‍රය

Soc. administration

පාලනබලය

n. rein

පාලනය

1. n. administration
2. n. care
3. n. conservation
4. n. control
5. n. curb
6. n. direction
7. n. governance
8. n. government
9. n. guardianship
10. hegemony
11. n. helm
12. n. jurisdiction
13. Soc. kinesis
14. n. management
15. n. mastery
16. n. oversight
17. n. power
18. n. raj
19. n. rule
20. n. superintendence
21. n. sway
22. n. tendance

පාලනය කරගත නොහැකි

a. unmanageable

පාලනය කරන

regulating

පාලනය කරනවා

1. v. administer
2. v. administrate
3. vti. command
4. vt. conduct
5. v. control
6. v. curb
7. vti. govern
8. vt. guide
9. vt. handle
10. vt. influence
11. vti. lead
12. vti. manage
13. vti. overlook
14. vt. oversee
15. Mng. regulate
16. vt. rule
17. vt. superintend
18. vt. wield
19. n. hold sway

පාලනය කරනු ලබන

a. mandatory

පාලනය කරමින් පවත්වනවා

vti. run

පාලනය කල නොහැකි

Acc. uncontrollable

පාලනය කල හැකි

controllability

පාලනය කළ හැකි

1. adj. administrable
2. adj. controllable