සැකෙවින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. කෙටියෙන් ; ලුහුඩින් ; සංක්ෂේපයෙන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. කෙටියෙන්; ලුහුඬින් (පා. සංඛෙප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. briefly