සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4639
සැකසූ මතුපිට පස
සැකසූ මාලු බිත්තර
සැක්සන් ජාතිකයා
n. saxon
සැක්සපෝතය
n. saxophone
සැක්සපෝනය
සැක්සෆෝනය
Aes. saxophone
සැකැබුණු
Che. excited
සැකැබුම
Che. excitation
සැකැසිය හැකි
Ele. adjustable
සැකැසීම
1. Sta. adjustment
2. Civ. conditioning
සැකැසුම
Geo. adjustment
සැකිල්ල
1. Aes. armature
2. cage
3. Sta. frame
4. Mng. framework
5. Law. outline
6. n. skeleton
7. n. sketch
8. n. structure
සැකිලි
සැකිලි පද්ධතිය
n. skeleton
සැකිලි යතුර
Law. skeleton key
සැකිලි ලෑම
Civ. framing
සැකෙබීම
Phy. excitation
සැකෙබුම
Phy. excitation
සැකෙව්
සැකෙවි
Acc. concise
සැකෙවින්
adv. briefly
සැකෙවිය
Law. abbreviation
සැගවී සිට පහර දෙනවා
vti. ambuscade
සැඟවිල්ලේ සිටිනවා
Law. abscond