සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4638

සැකරින් (සීනි ආදේශකය)

saccharine

සැකරිභවනය

saccharification

සැකරිමානය

Phy. saccharimeter

සැකරීකරණය

Che. saccharification

සැකරීකරනවා

Che. saccharify

සැකරීමානය

Che. saccharimeter

සැකරීමිතිය

Che. saccharimetry

සැකරේස්

Bot. saccharase

සැකරොමිසේස්

saccharomyces

සැකරොමීටරය

saccharometer

සැකරෝස්

saccharose

සැකවින්

adv. in brief

සැකසහිත

a. dark

සැකසිය නොහැකි

non-adjustable

සැකසිය හැකි

Sur. adjustable

සැකසීම

1. Che. adjust
2. Civ. adjusting
3. Mat. adjustment
4. n. arrangement
5. n. collocation
6. Soc. dressing
7. n. modulation
8. n. preparation
9. Soc. processing
10. shaping

සැකසීම වෙනස් කරනවා

permute

සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය

n. processor

සැකසු ආහාර වෙළඳ සැල

n. delicatessen

සැකසුම

1. Mat. adjustment
2. Soc. arrangement
3. Inf. processing

සැකසුම්

1. Sur. adjusting
2. arrangements

සැකසුම් යන්ත්‍රය

n. adjuster

සැකසුරුවම් කරනවා

Soc. economize

සැකසූ භූමිය

tillage