ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 339

briar

1. n. ගොකටු
2. n. ගෝක්ෂුර
3. n. වල් රෝස
4. n. වලෝස

bribe

1. n. අත්ලස
2. n. අල්ලස
3. v. අල්ලස් ගන්නවා
4. v. අල්ලස් දෙනවා
5. n. ජරාව
6. n. පගාව

bribee

n. අල්ලස් ලබන්නා

bribery

1. n. අල්ලස
2. n. අල්ලස් ගැනීම
3. n. අල්ලස් දීම

bric-a-brac

1. n. අරුමෝසම් බඩු
2. n. ක්ෂුද්‍ර කෞතුක වස්තු
3. n. පොඩි ආභරණ
4. n. පොඩි පොඩි ආභරණ
5. ලටපට

brick

1. n. ආදරයෙන් සලකන කෙනෙක්
2. n. උළු
3. n. උළු කැටය
4. n. ගඩොල
5. n. ගඩොල්
6. v. ගඩොල් අල්ලනවා
7. n. ගඩොල් කැටය
8. vt. ගඩොලින් බඳිනවා
9. Civ. ගඩොළ
10. st. හුළු

brick up

vt. ගඩොලින් අහුරනවා

brick-bat

1. ගඩොල් කැබැල්ල
2. අපහාසය
3. ගල් කැටය

brick-kiln

ගඩොල් පෝරණුව

brick-layer

1. ගඩොලින් ගෙවල් බඳින්නා
2. උළු වඩුවා

brickbat

1. n. අපහාසය
2. n. ගඩොල් කැබැල්ල

brickfielder

1. Geo. බ්‍රික්පීල්ඩර සුළඟ
2. බ්‍රික්පීලිඩර සුළඟ

bricklayer

1. n. උළුවඩුවා
2. n. ගෙවල් බඳින්නා

bricklaying

n. ගඩොල් ඇල්ලීම

bricks

1. Wea. ගඩොල්
2. Art. ගඩොළු

brickwork

n. ගඩොල් බැම්ම

brickyard

n. ගඩොල් පෝරණුව

bridal

1. adj. මංගල
2. adj. මනමාලි පිළිබඳ
3. a. මනමාලිය පිළිබඳ වූ

bride

1. n. ඇම
2. n. මනමාලි
3. n. මනමාලිය

bride price

Soc. අඹුවැද්ද

bride-groom

මනමාලයා

bridegroom

n. මනමාලයා

brides-maid

1. මනමාලියගේ යෙහෙළිය
2. දෙවන මනමාලිය

bridesmaid

1. n. මනමාලියගේ යෙභෙළිය
2. මනමාලියගේ යෙහෙළිය