ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 338
breeding
1. n. අභිජනනය
2. n. ආචාරය
3. n. උත්පාදනය
4. Phy. උපජනනය
5. Soc. බෝ කිරීම
6. n. බෝවීම
7. n. ශික්ෂණය
breeding ground
1. n. අභිජනන භූමිය
2. n. බෝවන තැන
breeding-ground
breeze
1. n. අරගලය
2. n. ගල්අඟුරු කැබිලිති
3. Civ. දැවිසුනු
4. n. පවන
5. n. මඳ සුළඟ
6. Geo. සුළඟ
7. v. හමනවා
breeze block
breeze-block
breezeway
breezy
1. a. උල්ලසිත සම්භාෂණය
2. a. මඳ පවන් ඇති
3. a. විහිළු තහළු ඇති
bregma
1. බ්රෙග්මාව
2. Soc. බ්රාහ්මය
bremsstrahlung
bren
brent
bressummer
Civ. බාපත
bretelle
brethren
breton
breve
breviary
1. n. ජපමාලාව
2. n. පූජා පොත
3. n. පූජාපොත
4. n. යාච්ඤා පොත
5. n. විධිස්තෝත්ර සංග්රහය
6. n. ස්තෝත්ර සංග්රහය
brevier
1. n. පොයින්ට්
2. n. මුද්රණ අකුරු
3. මුද්රණ ශිල්පීය අක්ෂර විශේෂයක්
brevity
1. n. කෙටි බව
2. ලුහුඩුකම
3. n. ලුහුඬුකම
4. සංක්ෂිප්ත භාවය
5. n. සංක්ෂිප්තභාවය
6. සංක්ෂිප්තිය
7. n. සංක්ෂේපය
8. සමාසෝක්තිය
brew
1. v. කකාරවනවා
2. n. කෂාය
3. vti. කැකෑරෙනවා
4. v. පැසවනවා
5. vti. පැසෙනවා
6. v. පෙරනවා
brewer
n. බීර පෙරන්නා
brewery
1. Acc. ආසවනාගාරය
2. n. මත්පැන් පෙරන ස්ථානය
3. n. මද්ය පෙරන සථානය
4. n. මද්යාගාරය
5. මද්යු පෙරන සථානය