ශික්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හික්මීම ; විනය.
2. ඉගෙන ගැනීම ; හැදෑරීම.
3. ඉගෙනගනු ලබන විෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හික්මීම; විනය/ හැදෑරීම; අධ්‍යයනය (සං. ශික්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breeding
2. n. discipline
3. n. edification
4. n. schooling
5. n. teaching
6. n. upbringing