ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 337

breast-work

මිටි පවුර

breastfeeding

මව්කිරි දීම

breastwork

n. මිටි පවුර

breath

1. n. ආශ්වාස ප්‍රශ්වාසය
2. n. ආශ්වාසය
3. n. ප්‍රශ්වාසය
4. n. ප්‍රාණය
5. n. ප්‍රාණවාතය
6. n. මඳ පවන
7. st. ශ්වාස
8. st. ස්වාස
9. n. සුස්ම
10. st. සුසුම්
11. n. හුස්ම

breath-taking

හුස්ම ගැනීම

breathalyser

n. ප්‍රශ්වාස වාතයේ ඇති මද්‍යසාර ප්‍රමාණය මනින උපකරණය

breathe

1. v. ආශ්වාස ප්‍රශ්වාස කරනවා
2. vi. රහසක් එළිදරවු කරනවා
3. vi. වත් වෙනවා
4. vi. හමනවා

breathed

a. අඝෝෂ

breather

1. ශ්වසන විවරය
2. n. ශ්වාසකය
3. n. සුළු විවේකය
4. Civ. හ්වාසකය

breathing

1. n. ආශ්වාස
2. n. ප්‍රශ්වාස කිරීම
3. Med. ශ්වසනය
4. n. සවස
5. n. හුස්ම ගැනීම
6. n. හුසුම භෙළීම
7. හුසුම හෙළීම

breathing apparatus

Civ. ශ්වසන උපකරණය

breathing place

1. n. විරාමය
2. n. සුළු විවේකය

breathing space

1. n. විරාමය
2. n. ශ්වසන අවකාශය
3. Civ. සලවර
4. n. සුළු විවේකය

breathing-space

1. විරාමය
2. කෙටි විවේකය
3. ශ්වසන අවකාශය
4. සුළු විවේකය

breathless

1. Aes. නිශ්වාස
2. ශ්වාස හීන
3. a. සුළං නැති විස්මිත
4. a. හති දමන
5. a. හුස්ම ගැනීමට අමාරු

breathtaking

1. a. ත්‍රාසය දන්වන
2. a. ලොමු දැහැගන්වන

breccia

Geo. බ්‍රෙෂියා

bred

1. v. ඇති කළ
2. v. උපන්
3. පුහුණු කරන ලද
4. a. පුහුණු කරනලද
5. v. හැදූ

breech

1. n. කටී ප්‍රදේශය
2. n. තට්ටම
3. n. තුවක්කු කඳ
4. n. තුවක්කුවේ පස්සා කොටස

breech presentation

Med. නිතම්බ අර්පනය

breeches

1. අසරු කලිසම
2. බ්රීච් කලිසම
3. n. සරුවාලය

breed

1. Bot. අභිජනක කිරීම
2. n. අභිජනනය
3. v. අභිජනනය කිරීම
4. Bot. අභිජාතිය
5. vti. උපද්දනවා
6. n. ජාතිය
7. n. ප්‍රජාව
8. v. පැටව් ගහනවා
9. v. බෝ කරනවා
10. n. බෝකිරීම
11. n. වංශය
12. n. වර්ගය
13. වරිගය
14. vti. සතුන් ඇති කරනවා

breeder

1. Phy. උපජනකය
2. n. සත්වපාලකයා
3. n. සතුන් ඇති කරන්නා

breeder reactor

Phy. උපජනක ප්‍රතික්‍රියාකාරකය