ආශ්වාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීරය තුළට හුස්ම ගැනීම; හුස්ම ඇතුළට ගැනීම.
2. නා. අස්වැසීම; සැනසිල්ල.
3. නා. කථාවක කොටස හෙවත් පරිච්ඡේදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හුස්ම ගැනීම (සං. ආශ්වාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. breath
2. inhalation
3. Med. inspiration
4. upbreathe