ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 336

breakage

1. n. කැඩීම
2. n. කැඩුණු දේ
3. කැඩුම් පාළුව
4. කැඩුම් වාසිය
5. කැම
6. n. බිඳීම
7. Civ. බිඳුම
8. n. හානිය

breakaway

1. Aes. අපසරණය
2. vt. හැර යනවා

breakdown

1. Mng. අනුඛණ්ඩනය
2. Mng. ආපදාව
3. vti. ඇද වැටෙනවා
4. ක්‍රියා විරහිත වීම
5. Mng. ක්‍රියා විරහිතවීම
6. Acc. ප්‍රභේදනය
7. vti. බිඳ භෙලනවා
8. Acc. බිඳ වැටීම
9. Civ. බිඳ වැටුම
10. Civ. බිඳ වැටෙනවා
11. බිඳ හෙලනවා
12. Phy. බිඳවැටීම
13. බිඳු වැටුම
14. බිඳු වැටෙනවා
15. බිඳු හෙළීම
16. බෙදා දැක්වීම
17. Phy. භංජනය

breaker

1. Civ. කඩනය
2. n. කඩන්නා
3. n. විශාල මූදු රළ

breakeven

ලාභ හෝ පාඩු නොලැබීම

breakfast

1. n. අලුමුසුව
2. උදා ආහාරය
3. vt. උදේ කැම වළඳනවා
4. n. උදේ කෑම
5. n. උදේකෑම
6. n. ප්‍රාතරාශය
7. පාතරාසය
8. n. හීල

breakfront

1. මැදින් නෙරූ කැබිනට්ටුව
2. මැදින් නෙරූ පොත් රාක්කය

breaking

1. n. ඛණ්ඩනය
2. n. භේදනය
3. Civ. ලේ කඩ

breaking point

Civ. බිඳුම් අවස්ථාව

breakneck

a. ඉතා අනතුරුදායක වේගය

breakout

vt. නොසරුප් ලෙස හැසිරෙනවා

breaks

1. Bot. විකාර
2. විකෘත රූප

breakthrough

1. අවහිර බිඳුම
2. vt. කඩා බිඳගෙන යනවා
3. Aes. පාරවේධනය

breakup

1. කඩා කප්පල් කරනවා
2. කැබලිවලට කඩනවා
3. විසුරුවා හරිනවා

breakwater

1. Geo. දියකඩනය
2. n. වාරිබන්ධය

breakwind

n. හුළං වැටිය

bream

1. n. කහපාට මත්ස්‍ය වර්ගයක්
2. n. කුඩා මත්ස්‍යයෙක්

breast

1. vt. අමාරුවෙන් කන්දක් නගිනවා
2. Civ. උර
3. n. ඔර
4. තන
5. n. තනය
6. n. තුනුපල
7. n. ථන
8. n. නැග්ම
9. n. පපුව
10. vt. පපුව පානවා
11. n. පයෝධර
12. n. පයෝධරය
13. n. පියයුරු
14. n. පියවුරු
15. n. හිත
16. n. හෘදය
17. n. ළපැත්ත
18. n. ළය

breast feeding

Soc. මව්කිරි දීම

breast-bone

1. පපු ඇටය
2. පපුඇටය

breast-high

n. තන මත්තක් උස

breast-milk

මව්කිරි

breast-plate

කවචය

breast-stroke

උර පහර