ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 335

breadline

n. හිඟන පෝලිම

breadth

1. n. ආයාමය
2. n. පළල
3. n. පෘථුල බව

breadth-wise

පළල් අතට

breadwinner

1. n. උපයන්නා
2. n. දිවි පෙවෙත රකින්නා
3. n. හම්බ කරන්නා

break

1. n. අසනීප වීම
2. vti. උදා වෙනවා
3. vti. කඩ කරනවා
4. v. කඩනවා
5. v. කඩා ගන්නවා
6. v. කඩාලනවා
7. n. කපොල්ල
8. n. කැඩීම
9. vti. කැඩෙනවා
10. කැම
11. n. නැවතීම
12. v. බාල කරනවා
13. Ele. බිඳිම
14. n. බිඳීම
15. n. බිඳුම
16. vti. භේද කරනවා
17. vti. භේද වෙනවා
18. n. භේදය
19. vti. මැඩපවත්වනවා
20. විනාශ
21. vti. විනාශ කරනවා
22. n. විනාශය
23. n. විවේකය
24. vti. වේගය අඩු කරනවා
25. v. සිඳ ලනවා
26. n. සිඳලීම
27. හීලෑ
28. v. හීලෑ කරනවා

break away

1. v. කඩාගෙන යනවා
2. v. රොහු වෙනවා
3. v. වෙන් වෙනවා

break down

1. n. ආපදාව
2. n. කඩා වැටීම
3. v. කඩා වැටෙනවා
4. Soc. කඩාවැටීම
5. n. බිඳ වැටීම
6. n. විනාශය

break even

1. v. ණය නැති වෙනවා
2. v. පාඩු නැති වෙනවා
3. v. ලාබ හෝ පාඩු නැති වෙනවා
4. Acc. සමායනය
5. Acc. සමායනය කරනවා

break in

1. Ele. කඩාවැදීම
2. vt. පුරුදු කරනවා

break into

1. vt. ආරම්භ වෙනවා
2. vt. බලෙන් ඇතුල් වෙනවා

break loose

1. v. කඩාගෙන යනවා
2. vt. පැන යනවා
3. vt. මිදෙනවා

break open

v. කඩා අරිනවා

break through

v. සොයා ගන්නවා

break up

1. vt. කඩා කප්පල් කරනවා
2. v. කුඩුපට්ටම් කරනවා
3. v. කුඩුපට්ටම් වෙනවා
4. v. විසුරුවනවා
5. vt. විසුරුවා හරිනවා

break water

1. n. දියකඩනය
2. n. රළපණාව
3. n. රළපාණ
4. n. රළවේග වැටිය
5. n. රැළපහණ
6. n. රැළපාත

break with

vt. තරහ වෙනවා

break-before-make-contact

සැදුමට පෙර බිඳුම් ස්පර්ශය

break-circuit

පරිපථයක් කඩනවා

break-even

1. ලාභ හෝ පාඩු නොලැබීම
2. සමායනය
3. සමායනය කරනවා

break-in

1. Ele. කඩාවැදීම
2. vt. පුරුදු කරනවා

break-through

1. ප්‍රධාන සොයා ගැනීම
2. බාධක මැඩගෙන ඉදිරියට යනවා

break-up

1. කඩා කප්පල් කරනවා
2. කැබලිවලට කඩනවා
3. විසුරුවා හරිනවා

break-water

1. දියකඩනය
2. රළපණාව
3. රළපාණ
4. රළවේග වැටිය

breakable

1. a. කැඩිය හැකි
2. a. පහසුවෙන් කැඩෙන