කඩ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කැබලිවලට කඩනවා හෝ කපනවා.
2. ක්රි. (නීතිය, නියමය, අණ ආදිය) නොසලකා හරිනවා; බිඳ දමනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. breach
2. vti. break
3. v. contravene
4. v. disregard
5. vt. revoke
6. v. violate
7. vt. go back