ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 334
brawny
a. ශක්තිමත්
bray
1. n. කන්දොස්කිරියාව
2. n. කාහල නාදය
3. n. කාහලනාදය
4. n. කොටළු හඩ
5. v. කොටළු හඬ නඟනවා
6. n. කොටළුවාගේ නාදය
7. n. බෙරිහන් දීම
8. v. බෙරිහන් දෙනවා
9. n. වංගෙඩියේ කෙටීම
10. vti. වනේ දමා කොටනවා
brayer
braze
1. පාගනවා
2. v. පාඟනවා
3. Art. පිත්තල පොඩියෙන් පාස්සනවා
4. vt. පිත්තලෙන් පාස්සනවා
5. Phy. බරසනවා
6. Phy. බ්රෙස් කරනවා
brazen
1. adj. කැත
2. adj. පිත්තලෙන් තැනූ
3. vi. මුරණ්ඩු ලෙස හැසිරෙනවා
4. v. ලජ්ජා නැතිව හැසිරෙනවා
5. ලොහොමුවා
6. Aes. ලෝමුවා
7. a. ලෝහමය
8. a. විළිලජ්ජා නැති
brazen-faced
a. අලජ්
brazier
1. n. අඟුරු කබල
2. n. ගිනිඅඟුරු බඳුන
3. n. පිත්තල කම්මල්කාරයා
4. n. ලෝකුරුවා
brazing
1. n. පෑස්සීම
2. n. පිත්තල ගෑම
3. Art. පිත්තල පොඩියෙන් පෑස්සීම
4. Aes. පිත්තලනය
5. Civ. පිත්තලෙන් පෑස්සීම
6. බ්රෙස් කිරිම
breach
1. n. උල්ලංඝනය
2. Law. උල්ලංඝනය කිරීම
3. n. කටු කොහොල්
4. v. කඩ කරනවා
5. n. කඩ කිරීම
6. Soc. කඩකිරීම
7. n. කඩුල්ල
8. n. කපල්ල
9. n. කපොල්ල
10. n. කැඩුම
11. v. බිඳ දමනවා
12. Law. බිඳීම
13. n. බිඳුම
14. n. බිඳුම්කඩ
15. Soc. භංගය
16. n. භේදය
17. n. විඩව්ව
18. st. විඩවු
19. n. විවරය
20. v. සිදුරු කරනවා
breach of contract
1. Acc. ගිවිසුම කඩ කිරීම
2. n. ගිවිසුම කඩකිරීම
breach of duty
breach of promise
Acc. පොරොන්දුව කඩ කිරීම
breach of the peace
n. සාමය කඩකිරීම
breach of trust
1. Acc. විශ්වසනය කඩ කිරීම
2. n. විශ්වාසය කඩකිරීම
breach of warranty
breached
bread
bread and butter
n. විකාවෘත්තිය
bread board
bread-board
bread-fruit
bread-winner
1. උපයන්නා
2. දිවි පෙවෙත රකින්නා
3. පවුලේ දිවි පෙවෙත රකින්නා
4. හම්බ කරන්නා
breadbasket
n. බඩ