දියකඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිය පහර කඩන බැම්ම; මුහුදින් එන රළ වේගය වැළැක්වීම හෝ අඩු කිරීම සඳහා වරායක් වැනි තැනක බැඳි බැම්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. breakwater
2. Civ. mole
3. n. break water
4. break-water