දියකඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ජලය රැඳුණු තැන; වතුරකඩ.2. නා. ජලයෙන් තෙත් කළ රෙදි කැබැල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 831 ← දියකටාර දියකඩනය →