ඔර
ora
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කලවය; ඌරුව.
2. නා.ප්ර. උකුළ; ඇකය; ඔඩොක්කුව.
3. නා.ප්ර. උරය; ළපැත්ත.
වි. ඉදිරිපිට තිබෙන; ඔය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඩු; පහත්; ස්වල්ප.
න. මෙතෙර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මේ පෙදෙස, මෙතෙර, අපර තීරය. “පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතුං වට්ටති.” (පි. 227)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ora 1 adj lower; inferior [ava > o + ra]
- ora 2 nt this side; this bank; near side (of) [ava > o + ra]