බුද්ධදත්ත පාලි අකාරාදිය – 179
ඔමට්ඨ
3. අත ගෑ; ඉඳුල් කළ; ස්පර්ෂ කළ.
ඔමද්දති
(අව+මද්ද+අ) මඩියි; මිරිකයි.
ඔමද්දිත්වා
පූ.ක්රි. මැඩ; මිරිකා.
ඔමසති
(අව+මස+අ) අත ගායි; මඩියි; හෙළා දකියි.
ඔමසනා
ඉ. අනුන් පහත් කොට කථා කිරීම; හෙළා දැකීම.
ඔමසවාද
පු. අනුන් පහත් කොට කථා කිරීම; හෙළා දැකීම.
ඔමුක්ඛ
3. ඉවත් කළ (ඇඳුම් පැළඳුම්).
ඔමුඤ්චති
(අව+මුච+ංඅ) ඇඳුම් පැළඳුම් ඉවත් කරයි; ගලවා තබයි.
ඔමුඤ්චිත්වා
පූ.ක්රි. ඇඳුම් ගලවා තබා.
ඔමුඤ්චිය
පූ.ක්රි. ඇඳුම් ගලවා තබා.
ඔමුත්තෙති
(අව+මුත්ත+ණෙ) මූත්ර පහකරයි.
ඔර
3. අඩු; පහත්; ස්වල්ප.
න. මෙතෙර.
ඔරං
ක්රි.වි. මෙහා; යට.
ඔරක
3. අඩු; පහත්; ස්වල්ප.
ඔරපාර
න. එගොඩ මෙගොඩ; එහා මෙහා.
ඔරබ්භික
පු. බැටළුවන් විකුණා හා මරා ජීවත් වන්නා.
ඔරමත්තක
3. අල්ප ප්රමාණ ඇති.
ඔරම්භාගිය
3. පහත කොටසට අයත්.
ඔරස
3. තමාට ජාතක වූ; ළයෙන් හටගත්.
ඔරිම
3. ඉතා පහත්; මෙතෙර වූ.
ඔරිමතීර
න. මෙතෙර.
ඔරුද්ධ
3. සිර කරනු ලැබූ.
ඔරුන්ධති
(අව+රුධි+ංඅ) බාධා කරයි; වලක්වයි.
ඔරුන්ධිත්වා
පූ.ක්රි. වළක්වා; සිරකොට.