ඔරබ්භික
orabbhika
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බැටළුවන් විකුණා හා මරා ජීවත් වන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (උරබ්භ+ණික) එළුවන් මරන්නා, එළුවන් මරා ජීවත්වන්නා, එළු වැද්දා, “අහං භන්තෙ පුබ්බෙ ඔරම්භිකො අහොසිං.” (පි. 227)
Digital Pāḷi Dictionary
- orabbhika masc sheep farmer; sheep dealer; sheep butcher [urabbha > orabbha + *ika]