ඔමසති
omasati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+මස+අ) අත ගායි; මඩියි; හෙළා දකියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+වස √ භු. ආමසනෙ, යට, බිණීමෙහි +ති) නින්දා කරයි. ගටා බිණියි. (පි. 226)
Digital Pāḷi Dictionary
- omasati 1 pr abuses; insults; hurts [ava + masa + ti]
- omasati 2 pr (of food) takes (with the hand); presses down (forming a ball to eat) [ava + masa + ti]