ඔරමත්තක
oramattaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අල්ප ප්රමාණ ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කුඩා, ටික, අල්ප, ස්වල්ප, “න භික්ඛු ඔරමත්තකෙන භවිතබ්බං.” (පි. 227)
Digital Pāḷi Dictionary
- oramattaka adj small; trifling; insignificant [ora + matta + ka oramatta + ka]