ඔමුඤ්චිත්වා
omuñcitvā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. ඇඳුම් ගලවා තබා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (අව+මුව+ඉ+ත්වා) මුදා, ඉවත්කොට, ගලවා තබා. (පි. 227)
Digital Pāḷi Dictionary
- omuñcitvā abs (of clothes or shoes) having taken off; having removed [ava + muñca + itvā]