බුද්ධදත්ත පාලි අකාරාදිය – 180
ඔරුන්ධිය
පූ.ක්රි. වළක්වා; සිරකොට.
ඔරුය්හ
පූ.ක්රි. බැස.
ඔරුහති
(අව+රුහ+අ) බසී.
ඔරුහන
න. බැසීම.
ඔරුහන්ත
3. බසින; බසිමින්.
ඔරුහමාන
3. බසින; බසිමින්.
ඔරුහිත්වා
පූ.ක්රි. බැස.
ඔරුහිතුං නි
බසින්ට.
ඔරූළ්හ
3. බිමට බැස ගත්.
ඔරෙන
ක්රි.වි. අඩුවෙන්.
ඔරොධ
පු. අන්තඃපුර ස්ත්රිය; අන්තඃපුරය; රජුගේ ස්ත්රී සමූහට.
ඔරොපණ
න. පහත් කිරීම; බහා තැබීම.
ඔරොපයමාන
3. බහා තබන; බිම තබමින්.
ඔරොපිත
3. බහා තබන ලද.
ඔරොපිය
පූ.ක්රි. පහතට ගෙන; බිම තබා.
ඔරොපෙත්වා
පූ.ක්රි. පහතට ගෙන; බිම තබා.
ඔරොපෙති
(අව+රුප+ණෙ) පහතට ගනී; බහා තබයි.
ඔරොපෙතුං නි
බහා තබන්ට.
ඔරොපෙන්ත
3. බහා තබන; බිම තබමින්.
ඔරොහණ
න. බැසීම.
ඔරොහති
(අව+රුහ+අ) පහතට බසී; බසී.
ඔරොහන්ත
3. බසින; බසිමින්.
ඔරොහමාන
3. බසින; බසිමින්.
ඔරොහිත්වා
පූ.ක්රි. පහතට බැස.