ඔරොපෙත්වා

oropetvā

බුද්ධදත්ත පාලි අකාරාදිය

පූ.ක්‍රි. පහතට ගෙන; බිම තබා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු.ක්‍රි. (අව+රුප+ණෙ+ත්වා) නඟා, බහාතබා, “ධනපාලහත්ථි භගවතා මෙත්තෙන චිත්තෙන ඵට්ඨො සොණ්ඩං ඔරොපෙත්වා.” (පි. 228)

Digital Pāḷi Dictionary