සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 340
ඔරුළ්හ
ති. බැස්ම, බස්නාලද. (පි. 227)
ඔරෙන
ති. මෑත, ඇතුළත, පූර්වභාගය. (පි. 227)
ඔරෙනද්ධමාස
න. ඇතුළු අඩමස, අඩමස නොපිරුණ. (පි. 227)
ඔරොධ
පු. අන්තඃපුරය, ඇතොවුර. (පි. 227)
ඔරොපන
න. පහතට නැමීම, පාත්කිරීම, බැසීම. (පි. 228)
ඔරොපිත
ති. පහතට නමනලද, පහතට බසිනලද. (පි. 228)
ඔරොපෙත්වා
පු.ක්රි. (අව+රුප+ණෙ+ත්වා) නඟා, බහාතබා, “ධනපාලහත්ථි භගවතා මෙත්තෙන චිත්තෙන ඵට්ඨො සොණ්ඩං ඔරොපෙත්වා.” (පි. 228)
ඔරොපෙති
ක්රි. (අව_රුප √ භු. නයනෙ, පැමිණවීමෙහි +ණෙ+ති) නඟයි, බහා තබයි. (පි. 228)
ඔරොහති
ක්රි. (අව+රුහ √ භු. රුහණෙ, නැගීමෙහි +ති) බසියි, පහතට බසියි. (පි. 228)
ඔරොහන
න. බැසීම, පහතට බැසීම. (පි. 228)
ඔලග්ග
ති. වැළකුණු, නැවත්වූ, බාධාකළ. (පි. 228)
ඔලඞ්ඝන
න. (අව+ලඝි+යු=අන) යටට නැමීම, “තත්ථ ඔලඞ්ඝනා නාම හෙට්ඨා ඔනමනා.” (පි. 228)
ඔලඞ්ඝෙති
ක්රි. (අව+ලඝි. කි. ලාඝවෙ, නැමීමෙහි +ණෙ+ති) යටට නමයි, පහතට නමයි, පහතට පනියි. (පි. 228)
ඔලම්බ
ති. එල්ඹෙන, එල්ලෙන. (පි. 228)
ඔලම්බක
න. ඉදිරිය පසුපසින් එල්වා හැදීම, එල්වාගෙන යන බර, එල්ඹෙන රැහැණ එල්ලෙන ලණුව.
පු. (අව+ලම්බ+ණ්වු=අක) එල්ඹෙන්නා, එල්ලෙන්නා. (පි. 228)
ඔලම්බකදීප
පු. එල්ලෙන පහන, එල්ලන ලාම්පුව. (පි. 228)
ඔලම්බකභාර
න. එල්ලාගෙන යන බර. (පි. 228)
ඔලම්බති
ක්රි. (අව+ලම්බ √ භු. ලම්බනෙ, එල්ලීමෙහි +ති) එල්ඹෙයි, එල්ලෙයි. (පි. 228)
ඔලම්බනක
පු. ඇඳිපුටුව, හාන්සිපුටුව. (පි. 228)
ඔලම්බෙනතො
මි-ක්රි-එල්බමින්, ඉදිරි හා පසුපසින් එල්ලෙනසේ අදිමින්, “සච්චං කිර තුම්හෙ ඔලම්බෙන්තො නිවාසෙථ.” (පි. 228)
ඔලාර
පු. මහත්, විශාල. (පි. 228)
ඔලාරික
ති. (උලාර+ණික) මහත්වූ, විශාලවූ, සියුම්නොවූ, පහසුවෙන් තේරුම් ගත නොහැකි. (පි. 228)
ඔලාරිකනිමිත්ත
න. පහත්නිමිත්ත, අහිත නිමිත්ත. (පි. 228)
ඔලිඛති
ක්රි. (අව+ලිඛ √ භු. ලිඛනෙ, ලිවීමෙහි +ති) පීරයි, කපා දමයි, හිස බූගා දමයි. (පි. 228)