ඔලිඛති
olikhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+ලිඛ+අ) පීරයි; හිස කෙස් ආදියේ අවුල් හරී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+ලිඛ √ භු. ලිඛනෙ, ලිවීමෙහි +ති) පීරයි, කපා දමයි, හිස බූගා දමයි. (පි. 228)
Digital Pāḷi Dictionary
- olikhati pr [ava + likha +]